බුද්ධදත්ත පාලි අකාරාදිය – 181
ඔලග්ගිත
3. එල්ලා තැබූ.
ඔලග්ගෙත්වා
පූ.ක්රි. එල්ලා තබා.
ඔලග්ගෙති
(අව+ලගි+ණෙ) එල්ලා තබයි.
ඔලම්බ
න. ලඹ කැටය.
3. එල්ලී සිටීමට උපකාර වූ; එල්ළෙන.
ඔලම්බක
න. ලඹ කැටය.
3. එල්ලී සිටීමට උපකාර වූ; එල්ළෙන.
ඔලම්බති
(අව+ලබි++ංඅ) එල්ලේ; පහතට එල්ලී සිටී.
ඔලම්බන
න. එල්ලා තැබීම; එල්ලීම.
ඔලම්බන්ත
3. එල්ලෙන; එල්ලෙමින්.
ඔලම්බමාන
3. එල්ලෙන; එල්ලෙමින්.
ඔලම්බිත්වා
පූ.ක්රි. එල්ලී.
ඔලම්බිය
පූ.ක්රි. එල්ලී.
ඔලිඛති
(අව+ලිඛ+අ) පීරයි; හිස කෙස් ආදියේ අවුල් හරී.
ඔලිඛන්ත
3. පීරන (හිස කෙස්); පීරමින්.
ඔලිඛමාන
3. පීරන (හිස කෙස්); පීරමින්.
ඔලිඛිත්වා
පූ.ක්රි. පීරා.
පූ.ක්රි. අවුල් හැර.
ඔලිඛිය
පූ.ක්රි. අවුල් හැර; පීරා.
ඔලිගල්ල
පු. ගමක් අසළ අපිරිසිදු ජලාදිය රැස්වෙන වළ; ගවර වළ.
ඔලීන
3. පසුබට වූ; හීන ධෛර්ය ඇති.
ඔලීයති
(අව+ලී+ය) පසුබසී; වැතිරේ.
ඔලීයනා
ඉ. පසුබට වීම.
ඔලීයමාන
3. පසුබසින; හැකිලෙන.
ඔලුග්ග
3. දිරා හැලුණු.
ඔලුබ්භ
පූ.ක්රි. ආධාර කොට ගෙන (හැරමිටිය මෙන්); එල්ලී.
ඔලොකන
න. බැලීම.