ඔලිගල්ල
oligalla
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගමක් අසළ අපිරිසිදු ජලාදිය රැස්වෙන වළ; ගවර වළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ගම්දොර ගවරවල, මඩකුණු ආදිය ගලාබස්නා දිය ඇල, කුණුවල. (පි. 228)
Digital Pāḷi Dictionary
- oligalla masc sewer; drain