සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 341

ඔලිඛිත්වා

පු.ක්‍රි. (අව+ලිඛ+ඉ+ත්වා) පීරා, කපා හිස බූගා. (පි. 228)

ඔලිගල්ල

න. ගම්දොර ගවරවල, මඩකුණු ආදිය ගලාබස්නා දිය ඇල, කුණුවල. (පි. 228)

ඔලියති

ක්‍රි. (අව+ලා √ භු. ආදානෙ, ගැනීමෙහි +ති) ගසයි, ඇලෙයි. (පි. 228)

ඔලීන

ති. සැඟවුණුථ යටින් ගලායන, මඳ, ටික. (පි. 228)

ඔලීනවිලීන

ති. යටින් හා දෙපසින් වැටෙන, ඉතිරී වැගිරෙණ. (පි. 228)

ඔලීයති

ක්‍රි. (අව+ලා √ භු. ආදානෙ, ගැනීමෙහි +ති) නවතී, ඇලෙයි. (පි. 228)

ඔලීයන

න. සැඟවීම, ගලායෑම. (පි. 228)

ඔලුග්ග

ති. කැඩීගිය, කෑලිවලට කැඩීගිය, නරක්වීගිය. (පි. 228)

ඔලුග්ගවිලුග්ග

ති. තිබූ තත්වයෙන් වෙනස්වී ගිය. (පි. 228)

ඔලුබ්භ

පු.ක්‍රි. (අව+ලුබ්භ+අ) එල්බ, එල්ලී. (පි. 228)

ඔලුම්පික

පු. පසුරෙන් එතරවන්නා. (පි. 228)

ඔලුම්පෙත්වා

පු.ක්‍රි. (අව+ලුප+ණෙ+ත්වා) ගල්වා, ගාගෙන “වෙජ්ජො නඛෙන භෙසජ්ජං ඔලුම්පෙත්වා ආමලකංච ඛාදති.” (පි. 228)

ඔලුම්පෙති

ක්‍රි. (අව+ලුප √ රු. අච්ඡදනෙ, නොසිඳීමෙනි+ණෙ+ති) කඩවයි, අල්වයි. (පි. 228)

ඔලොකන

න. බැලීම, අවලොකනය. (පි. 228)

ඔලොකනක

පු. ජනේලය, වාකවුළුව. (පි. 228)

ඔලොකෙති

ක්‍රි. (අව+ලුව, භු. ලොවනෙ, බැලීමෙහි +ණෙ+ති) බලයි, අවලොකනය කරයි. (පි. 228)

ඔලොති

න. එක් ව්‍යඤ්ජන විශේෂයක්, එනම් ව්‍යඤ්ජන වර්ගය. “ඔලොනීති එකා ව්‍යඤ්ජන ජාති.” (පි. 228)

ඔවජ

ති. ජවඇති, ශක්තිය ඇති. (පි. 229)

ඔවට

ති. වසනලද, වලක්වනලද, බාධාකළ, “අජ්ජග්ගෙ ඔවටො භික්ඛුනීනං භික්ඛුසු.” (පි. 229)

ඔවට්ට

ති. වසිනාලද, වැසිජලයෙන් තෙමුණු, “අතිරෙක චාතුමාසෙ ඔවට්ටො.” (පි. 229)

ඔවට්ටි

ඉ. දිගමැහුම, කඨින සිවුරේ දිග මැහුම. (පි. 229)

ඔවට්ටික

පු. ඉත හිත, “ආවුසො චීවරං මෙ දෙහීති, ඔවට්ටිකාය පරාමසි.”
න. වළලු, අත්පා ආදියෙහි පළඳින වළලු, “ඔවට්ටික ධාරණෙ පාචිත්තියං” සිසෑරීම, හිණගන්වා සිසෑරීම, සගුණකිරීම, තනිපොට සිවුර හා දෙපොට සිවුර එකතු කිරීම. “ගිලානො පන අන්තො කාසාවස්ස ඔවට්ටිකං දස්සෙත්වා.” විදීම, විද මැහීම, “අනුජානාමි භික්ඛවෙ අග්ගලං තුය්හං ඔවට්ටිකං.” (පි. 229)

ඔවට්ඨ

(අව+වස්ස+ත=ට්ඨ) ති. තෙත්වූ, තෙමුණාවූ, “විහාරං ඔවට්ඨං හොති.” (පි. 229)

ඔවදති

ක්‍රි. (අව+වද √ භු. වචනෙ, කීමෙහි +ති) ඔවදන්දෙයි, අවවාදකරයි. (පි. 229)