සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 342
ඔවදනමූලක
පු. ඔවදන්දීම මුල්කොට ඇති. (පි. 229)
ඔවදිය
ති. අවවාදකිරීමට යොග්ය - සුදුසු, නුවණටහුරු. (පි. 229)
ඔවදියමාන
න. අවවාදකරණු ලබන, ඔවදන් දෙනු ලැබූ. (පි. 229)
ඔවදෙය්ය
ක්රි. අව+වද √ භු. වචනෙ, කීමෙහි_ණෙ+එව අවවාද කරන්නේය, “ඔවදෙය්යානු සාසෙය්ය.” (පි. 229)
ඔවරක
පු. කාමරය, ගබඩාව, ලගිනාගෙය, ආලින්දය නැති ගෙය, “වත්ථෙන ඌරුං වෙඨෙත්වා ඔවරකං පවිසිත්වා නිපජ්ජි.” (පි. 229)
ඔවරක කථා
ඉ. ඔත්තුකීම පිළිබඳ කථා, සංඥා ආදිය ගැණ කථා. (පි. 221)
ඔවරියාත
න. වැලැක්වීම, බාධාකිරීම, තහනම් කිරීම. (පි. 229)
ඔවස්ස
ති. වැසිනැති, වියලි, ශුෂ්ක. (පි. 229)
ඔවස්සක
පු. (අව+වස්ස+ක) තෙමෙන, වැස්සට තෙමෙන. (පි. 229)
ඔවස්සකමණ්ඩප
න. තෙමෙනමඩුව, මෙය ශාඛා මණ්ඩපය පදරමණ්ඩපයයි කොටස් දෙකකි. (පි. 229)
ඔවස්සති
ක්රි. (අව+වස්සු √ භු. සෙචනෙ, තෙමීමෙහි +ති) තෙමෙයි, වැස්සෙන් තෙමෙයි. (පි. 229)
ඔවස්සාපෙති
ක්රි. (අව+වස්සු √ භු. සෙචනෙ, තෙමීමෙහි +ණපෙ+ති) තෙමීමකරයි, නහයි, සිරුර සනහයි, “ආජීවකා කායං ඔවස්සාපෙන්තී.” (පි. 229)
ඔවස්සාපෙථ
ක්රි. (අව+වස්සු √ භු. සෙවනෙ+ණෙ+ථ) තෙමීම කරමු, සිරුර සනහමු. (පි. 229)
ඔවස්සාපෙන්ති
ක්රි. තෙමීම කරත්, නහත්. (පි. 229)
ඔවස්සාපෙස්සථ
ක්රි. තෙමව්, නහව්. (පි. 229)
ඔවස්සාපෙස්සන්ති
ක්රි. (අව+වස්සු √ භු. සෙචනෙ, තෙමීමෙහි +ණෙ+ස්සන්ති) තෙමෙන්නාහුය, නහන්නාහුය, සිරුර සනසන්නාහුය. (පි. 229)
ඔවහති
ක්රි. (අව+වහ √ භු. පාපුණෙ, පැමිණවීමෙහි +ති) පහතට ගෙනයයි. (පි. 229)
ඔවාද
න. (අව+වද+ණ) අවවාදය, අනුශාසනය, මෙහෙණින්ට දෙන අවවාදය, පළමුව කරන අවවාද, “ඔවාද පාතිමොක්ඛං දෙසෙසි.” (පි. 229)
ඔවාදක
පු. අවවාද කරන්නා, අනුශාසනා කරන්නා. (පි. 229)
ඔවාදක්ඛව
පු. අවවාදය ඉවසන, කරණුලබන අවවාදය පිළිගන්න. (පි. 229)
ඔවාදදායක
පු. අවවාද දෙන්නා, අනුශාසනා කරන්නා. (පි. 229)
ඔවාදපටිග්ගහණ උපසම්පදා
ඉ. එනම් උපසම්පදා කර්මය. අටවැදෑරුම් උපසම්පදාවන්ගෙන් එකක්. (පි. 229)
ඔවාදපටිග්ගාහක
පු. (අව+පටි+ගහ+ණ්වු=අක) අවවාදදායක, අවවාදදෙන, එබඳු භික්ෂුව. (පි. 229)
ඔවාදපතිකර
පු. අවවාදය පිළිපදින්නා, බුද්ධාවවාදය කරන්නා. “සො භික්ඛු සාසන කරො ඔවාදපතිකරො.” (පි. 229)