ඔවස්සාපෙස්සන්ති

ovassāpessanti

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අව+වස්සු √ භු. සෙචනෙ, තෙමීමෙහි +ණෙ+ස්සන්ති) තෙමෙන්නාහුය, නහන්නාහුය, සිරුර සනසන්නාහුය. (පි. 229)