ඔලුබ්භ
olubbha
බුද්ධදත්ත පාලි අකාරාදිය
පූ.ක්රි. ආධාර කොට ගෙන (හැරමිටිය මෙන්); එල්ලී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු.ක්රි. (අව+ලුබ්භ+අ) එල්බ, එල්ලී. (පි. 228)
Digital Pāḷi Dictionary
- olubbha ger hanging; leaning (on) [ava + √lamb > lumb + ya]
olubbha
පූ.ක්රි. ආධාර කොට ගෙන (හැරමිටිය මෙන්); එල්ලී.
පු.ක්රි. (අව+ලුබ්භ+අ) එල්බ, එල්ලී. (පි. 228)