ඔවට්ටික

ovaṭṭika

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඉත හිත, “ආවුසො චීවරං මෙ දෙහීති, ඔවට්ටිකාය පරාමසි.”
න. වළලු, අත්පා ආදියෙහි පළඳින වළලු, “ඔවට්ටික ධාරණෙ පාචිත්තියං” සිසෑරීම, හිණගන්වා සිසෑරීම, සගුණකිරීම, තනිපොට සිවුර හා දෙපොට සිවුර එකතු කිරීම. “ගිලානො පන අන්තො කාසාවස්ස ඔවට්ටිකං දස්සෙත්වා.” විදීම, විද මැහීම, “අනුජානාමි භික්ඛවෙ අග්ගලං තුය්හං ඔවට්ටිකං.” (පි. 229)