බුද්ධදත්ත පාලි අකාරාදිය – 182
ඔලොකනක
න. ජනේලය.
ඔලොකයමාන
3. බලන; බලමින්.
ඔලොකිය
පූ.ක්රි. බලා.
ඔලොකෙතබ්බ
3. බැලිය යුතු.
ඔලොකෙත්වා
පූ.ක්රි. බලා.
ඔලොකෙති
(අව+ලොක+ණෙ) බලයි.
ඔලොකෙතුං
නි. බලන්ට.
ඔලොකෙන්ත
3. බලන; බලමින්.
ඔවච්චෙති
(අව+වච්ච+ණෙ) යමක් මත්තෙහි මලපහ කරයි.
ඔවජ්ජමාන
3. අවවාද කරනු ලබන.
ඔවට්ටිකා
ඉ. ඔඩොක්කුව; බඳ පටිය.
ඔවට්ඨ
3. වැසි දියෙන් තෙමුණු.
ඔවදති
(අව+වද+අ) අවවාද කරයි.
ඔවදන
න. අවවාද කිරීම.
ඔවදන්ත
3. අවවාද කරන; අවවාද කරමින්.
ඔවදමාන
3. අවවාද කරන; අවවාද කරමින්.
ඔවදිතබ්බ
3. අවවාද කළ යුතු.
ඔවදිත්වා
පූ.ක්රි. අවවාද කොට.
ඔවදිතුං
නි. අවවාද කරන්නට.
ඔවදිය
පූ.ක්රි. අවවාද කොට.
ඔවරක
පු. කාමරය.
ඔවරිය
පූ.ක්රි. අවුරාගෙන; වළක්වමින්.
ඔවරියාන
පූ.ක්රි. අවුරාගෙන; වළක්වමින්.
ඔවසති
(අව+වස්ස+අ) තෙමේ.