බුද්ධදත්ත පාලි අකාරාදිය – 183
ඔවාද
පු. අවවාදය.
ඔවාදක
3. අවවාද දෙන.
ඔවාදදායක
3. අවවාද දෙන.
ඔසක්කති
(අව+සක්ක+අ) පසු බසී.
ඔසක්කනා
ඉ. පසු බැසීම.
ඔසක්කිත්වා
පූ.ක්රි. පසු බැස.
ඔසජ්ජිත
3. අත් හැරි; හැර දැමූ.
ඔසට
3. ඇතුල් කළ; රැස් වූ.
ඔසධ
න. ඖෂධය; බෙහෙත.
ඔසධී
ඉ. එනම් ඇති තරුව; බෙහෙත් පැලෑටිය.
ඔසරණ
න. පැමිණීම; බැසීම; රැස්වීම.
ඔසරති
(අව+සර+අ) පැමිණේ; රැස් වේ.
ඔස්සජති
(අව+සජ+අ) අත් හරියි; හැර දමයි.
ඔස්සජන
න. හැර දැමීම.
ඔස්සජ්ජන
න. හැර දැමීම.
ඔස්සජ්ජිත්වා
පූ.ක්රි. අත් හැර; හැර දමා.
ඔස්සජ්ජිතුං
නි. හැර දමන්ට.
ඔස්සජ්ජිය
පූ.ක්රි. අත් හැර; හැර දමා.
ඔස්සට්ඨ
3. අත් හැරි; හැර දැමූ.
ඔසාදෙති
(අව+සද+ණෙ) පහළ බස්වයි (මිල); වතුරේ ගිල්වයි.
ඔසාන
න. අවසානය; කෙළවර.
ඔසාරණ
ඉ. තදබද වීම; නැවත ඇතුල් කිරීම.
ඔසාරෙති
(අව+සර+ණෙ) නවත ඇතුල් කරයි; වස්තර කරයි.
ඔසිඤ්චති
(අව+සිච+ංඅ) ඉසියි; වත් කරයි.