ඔසිඤ්චති

osiñcati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අව+සිච+ංඅ)‍ ඉසියි; වත් කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අව+සිංච √ රු. සෙවනෙ, ඉසීමෙහි +ති) ඉසියි, දිය ඉසියි, “සො භික්ඛු භික්ඛුණිං කද්දමොදකෙන ඔසිඤ්චති.” (පි. 231)

Digital Pāḷi Dictionary