ඔලම්බක
olambaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ලඹ කැටය.
3. එල්ලී සිටීමට උපකාර වූ; එල්ළෙන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ඉදිරිය පසුපසින් එල්වා හැදීම, එල්වාගෙන යන බර, එල්ඹෙන රැහැණ එල්ලෙන ලණුව.
පු. (අව+ලම්බ+ණ්වු=අක) එල්ඹෙන්නා, එල්ලෙන්නා. (පි. 228)
Digital Pāḷi Dictionary
- olambaka 1 nt plumb line [ava + √lamb + aka]
- olambaka 2 adj [ava + √lamb + aka]