ඔලම්බති
olambati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අව+ලබි++ංඅ) එල්ලේ; පහතට එල්ලී සිටී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අව+ලම්බ √ භු. ලම්බනෙ, එල්ලීමෙහි +ති) එල්ඹෙයි, එල්ලෙයි. (පි. 228)
Digital Pāḷi Dictionary
- olambati pr hangs; hangs down [ava + lamba + ti]
olambati
(අව+ලබි++ංඅ) එල්ලේ; පහතට එල්ලී සිටී.
ක්රි. (අව+ලම්බ √ භු. ලම්බනෙ, එල්ලීමෙහි +ති) එල්ඹෙයි, එල්ලෙයි. (පි. 228)