ඔරොහති

orohati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අව+රුහ+අ) පහතට බසී; බසී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අව+රුහ √ භු. රුහණෙ, නැගීමෙහි +ති) බසියි, පහතට බසියි. (පි. 228)

Digital Pāḷi Dictionary