ඔමුඤ්චති
omuñcati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අව+මුච+ංඅ) ඇඳුම් පැළඳුම් ඉවත් කරයි; ගලවා තබයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අව+මුව. √ මොචනෙ, මිදීමෙහි +ති) මුදයි, ඉවත් කරයි. (පි. 227)
Digital Pāḷi Dictionary
- omuñcati pr (of shoes or clothing) unfastens; takes off [ava + muñca + ti]