ඔරිම

orima

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉතා පහත්; මෙතෙර වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. මෙතෙර, සමීප ප්‍රදේශය, “භගවා නෙරඤ්ජරාය නදියා ඔරීම තීරෙ අන්තරහිතො ඔරිමතීරෙ අට්ඨාසි.” (පි. 227)

Digital Pāḷi Dictionary