උළු

uḷu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගඩොල් කැට.
2. නා.ප්‍ර. වහල සෙවිලි කරන කැට; උළුකැට.
3. නා.ප්‍ර. තරු; තාරකා.
4. නා.ප්‍ර. බත් ඇට; බත් උළු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වහල සෙවිලි කිරීමට මැටියෙන් තැනූ වැසුම් කැට/ ගඩොල (පා. ඉට්ඨකා) 2. තාරකාව/ චන්ද්‍රයා (පා. උළු සං. උදු) 3. උණු

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. තාරකාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. තාරකාව. (පි. 208)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. brick
2. n. tile
3. Art. tiles

Digital Pāḷi Dictionary