උළිඳු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[උළු + ඉඳු]
නා. තාරකාවලට අධිපති වූ චන්ද්‍රයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. චන්ද්‍රයා