ඉවුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගං හෝ ඇළ, දොළ, වැව් පොකුණු ආදියෙහි ස්වාභාවික හෝ කෘත්‍රිම හෝ කණ්ඩිය; තෙර; වෙරළ; බැම්ම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bank
2. n. border
3. n. brink
4. n. edge
5. Geo. embankment
6. n. rivage
7. n. shore
8. n. strand