වපුරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. වී ආදී ධාන්‍ය වර්ග පැළවීම පිණිස ඉසිනවා.
2. පතුරුවනවා ; ප්‍රචාරය කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. පැළ කිරීම සඳහා ධාන්‍ය ඉසිනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. broadcast
2. vt. disseminate
3. vt. sow