ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 345
broderie
broggerite
brogue
1. n. අපභ්රෂ්ට උච්චාරණය
2. n. අයිරිෂ් ස්වරය
3. n. ඝන අඩි සපත්තුව
broil
1. n. අරගලය
2. v. උණු අඟුරෙහි පුලුස්නවා
3. v. කලහ කරනවා
4. n. කලහය
5. vti. කෝපයෙන් දැවෙනවා
6. n. දබරය
7. v. පලහනවා
8. vti. බදිනවා
9. vti. බැදෙනවා
10. n. සණ්ඩුව
broiler
1. n. ඉක්මනින් වැඩුණු කුකුල් පැටියා
2. n. කුකුළු මස්
broiling
1. අධිතාපනය
2. බ්රොයිල් කිරීම
brokage
1. Law. තැරැව් ගාස්තුව
2. Law. තැරැව්ව
broke
1. v. කැඩුවා
2. n. තුට්ටුව නැති
3. n. නිලෙන් පහ කළ
4. adj. බංකොලොත්
broken
1. v. කැඩුණු
2. a. ඛණ්ඩ
3. a. ඡින්න
4. a. පරිච්ජීන්න
5. a. බුන්
6. a. භංග
7. a. භින්න
8. a. ලූප්ත
9. a. සභංග
broken-down
broken-hearted
1. අධෛර්ය වූ
2. බලාපොරෙත්තු සුන් වූ
3. බලාපොරොත්තු සුන් වූ
4. මහත් දුකින් පෙළෙන
broker
1. n. කපුවා
2. Mng. තැරැව්කරු
3. n. තැරැව්කාරයා
4. n. තැරුව්කරු
5. Law. බ්රෝකර
6. n. බ්රෝකර්
7. n. මඟුල් කපුවා
brokerage
1. n. කපු ගාස්තුව
2. තැරැව් කුලිය
3. Acc. තැරැව් කුළී
4. Mng. තැරැව් ගාස්තු
5. Law. තැරැව් ගාස්තුව
6. n. තැරැව්ව
7. Mng. බ්රෝකර් ගාස්තු
8. Eco. බ්රෝකර් ගාස්තුව
9. n. බ්රෝකර්ගේ ගාස්තුව
brolly
n. කුඩය
bromate
Che. බ්රෝමේට්
bromated
Che. බ්රෝමීකෘත
bromation
Che. බ්රෝමීකරණය
bromatology
1. භෝජ්ය විදයාව
2. Che. භෝජ්ය විද්යාව
bromelin
Bot. බ්රෝමෙලින්
bromic acid
Che. බ්රෝමික් අම්ලය
bromide
1. Che.Med. බ්රෝමයිඩ්
2. n. මුද්රණ තනි පාට ඡායා පිටපත
3. n. රසායන සංයෝගයක්
bromination
Che. බ්රෝමිනීකරණය
bromine
n. බ්රෝමීන්
bromism
Med. බ්රෝමියාව