දබරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කලහය
2. නා. බර එසවීම සඳහා ගැනෙන කරකැවෙන කඳ සහිත උපකරණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කලහය/ බර එසවීමට භාවිත කරන උපකරණයක්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. affray
2. n. altercation
3. n. broil
4. n. contention
5. n. contest
6. n. fight
7. n. quarrel
8. n. ruction
9. n. run-in
10. n. tussle
11. n. winch
12. Phy. windlass