පලහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ගින්නෙන් දවනවා ‍; පුලුස්සනවා ; පුච්චනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. පුලුස්සනවා; ගින්නෙන් දවනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. broil
2. v. fry