ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 346

bromochlorodifluoromethane

බ්‍රෝමෝක්ලෝරෝඩයිෆ්ලෝරෝමීතේන්

bromomethane

බ්‍රෝමෝමීතේන්

bromometry

Che. බ්‍රෝමොමිතිය

bronchial

1. adj. ක්ලෝම
2. ශ්වාස නාලික
3. a. ශ්වාසනාල පිළිබඳ

bronchial tube

1. Med. ක්ලෝම නාලය
2. Aes. ශ්වාස නාලය

bronchiectasis

1. Med. ක්ලෝමමායාමය
2. බ්‍රොන්කියෙක් ටැසීස්

bronchiole

1. අනුශ්වාසනාලිකාව
2. ශ්වාසනාලිකා ශාඛාව

bronchioles

Med. අනුක්ලෝම

bronchitic

adj. ක්ලෝමප්‍රදාහමය

bronchitis

1. n. ක්ලෝම ප්‍රදාහය
2. Med. ක්ලෝමදාහය
3. n. ක්ලෝමප්‍රදාහය
4. බ්‍රොන්කයිට්ස්
5. Med. බ්‍රොන්කයිටිස්
6. Soc. ශ්වසනාලිකා ප්‍රදාහය
7. ශ්වාසනාල ප්‍රදාහය
8. ශ්වාසනාලික ප්‍රදාහය

broncho

n. මඳක් හීලෑ වූ කුලෑටි අශ්වයා

bronchogram

1. n. ක්ලෝමරේඛය
2. Med. ක්ලෝම රේඛය

bronchography

Med. ක්ලෝම රේඛණය

bronchopneumonia

1. Med. ක්ලෝමනියුමෝනියාව
2. Med. බ්‍රොන්කොනියුමෝනියාව

bronchus

1. n. අනුශ්වාසනාලිකා
2. n. ක්ලෝමය
3. Aes. ශ්වාස නාලිකාව
4. n. ශ්වාසනාලය
5. n. ශ්වාසනාලිකාව

bronto-saurus

බ්රොන්ටොසව්රුස්

brontosaurus

1. n. ආදිකල්පික ශාක භක්ෂකයෙක්
2. n. බ්‍රොන්ටෝසෝරස්

bronze

1. n. බට්ටලෝහ
2. n. ලෝකඩ
3. vti. ලෝකඩ ගානවා
4. n. ලෝකඩ වර්ණය
5. n. ලෝකඩින් සැදූ රූපය

bronze age

1. n. ලෝකඩ යුගය
2. Soc. ලෝකඩ සමය

bronze medal

n. ලෝකඩ පදක්කම

bronzing

Bot. පිත්තල පාට වීම

brooch

1. කටුව
2. n. සාරි කටුව
3. n. සාරිකටුව
4. n. හාරිච්චිය
5. හාරිච්වය
6. n. හිරිච්චිය
7. හිරිච්වය

brood

1. v. කල්පනා කරනවා
2. n. දරු පවුල
3. පැටව් රංචුව
4. පැටව් රැස
5. n. පැටව් රොත්ත
6. vi. බිත්තර රකිනවා
7. n. රකින ලද්ද
8. v. රකිනවා
9. vi. රැක බලාගන්නවා
10. රැකුම
11. n. රොත්ත
12. n. සමූහය
13. n. හැත්ත

brooder

n. රකින තැන