ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 347
broodiness
brooding
broodmare
n. රකින වෙළඹ
broody
1. a. කල්පනාවෙහි යෙදුණ
2. a. බිත්තර රකින
broody hen
n. රකින කිකිළිය
brook
1. n. ආර
2. n. ඇල
3. v. ඉඩ දෙනවා
4. v. ඉවසනවා
5. n. ඔය
6. n. දියත්ත
7. n. දියපාර
8. n. දොළ
9. vt. විඳගන්නවා
brookite
brooklet
broom
1. n. ඉදල
2. n. ඉළපත
3. n. කොස්ස
4. n. පඳුර
5. n. බුන්දලේ
6. n. බූන්දලය
7. n. මුස්න
8. n. මුස්නය
9. n. මුසුන
10. n. හිදල
brooming
Civ. කොහු ගැහීම
broomstick
broth
1. කැබැලි සූපය
2. n. තැම්බුන් හොද්ද
3. ද්රව රෝපණ මාධ්ය
4. ද්රව රෝපණ මාධ්යය
5. n. සූපය
6. n. හොද්ද
brothel
1. n. ගණිකා මඩම
2. Law. ගණිකාවාසය
3. Soc. ගණිකාහල
4. n. වේශ්යාගාරය
5. n. වේසා මුඩුක්කුව
brother
1. n. එක ආගමේ තැනැත්තා
2. n. එක පක්ෂයේ තැනැත්තා
3. n. එක සමාගමේ තැනැත්තා
4. n. බෑ
5. n. බෑයා
6. n. භ්රාතෘ
7. n. භාතු
8. n. භාතෘ
9. st. සහජ
10. st. සහෝදර
11. n. සහෝදරයා
12. st. සොහායුරු
13. n. සොහොයුරා
14. n. සෝයුරා
brother-in-law
brotherhood
1. Soc. භාතෘත්වය
2. n. සමාජය
3. n. සහෝදර පිරිස
4. Soc. සහෝදරකම
5. n. සහෝදරත්වය
brotherliness
n. ස්නේහවන්තකම
brotherly
1. adj. සහෝදර
2. a. සහෝදරයන් වැනි
3. adj. ස්නේහවන්ත
4. a. සෙනේහවන්ත
brothers
brougham
1. n. එක අශ්වයකු යොදන ලද
2. n. රෝද සතරක් ඇති රථය
brouhaha
n. කලබැගෑනිය
brow
1. n. කන්දක අද්දර
2. n. කඳු කෙළවර
3. n. ගැට්ට
4. n. නළල
5. n. පෙන්ද
6. n. බැම
7. n. බෑවුම
brow-beaten
browbeat
vt. අයුතු සේ බලපානවා