ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 348
brown
1. a. තලඑළලු
2. adj. දුඹුරු
3. vti. දුඹුරු කරනවා
4. n. දුඹුරු පාට
5. n. දුඹුරු වර්ණය
6. vti. දුඹුරු වෙනවා
brown bread
n. පරළු පාන්
brown coal
1. Geo. දුඹුරු ගල් අඟුරු
2. Civ. ලිග්නයිට්
brown rot
Bot. දුඹුරු රෝගය
brown study
n. දවල් සීනය
brown sugar
1. n. දුඹුරු සීනි
2. st. රතු සීනි
brown-bread
brown-paper
brownian movement
1. Bot. බ්රව්නීය සංචලනය
2. Che. බ්රවුනීය සංචලනය
brownie
browning
1. කර කිරීම
2. n. දුඹුරු කුඩු
3. දුඹුරු පැහැගැන්වීම
brownish
1. a. දුඹුරට හුරු
2. adj. දුඹුරු
brownstone
n. දුඹුරුගල
browny
1. දැඩි මස් පිජු සහිත
2. adj. ශක්තිමත්
browse
1. Oth. අනියම් කියවීම
2. උඩමතු බලනවා
3. vti. උඩින් උඩින් කියවනවා
4. v. උලා කනවා
5. n. උලා කෑම
6. කඩා කන ශාක
7. v. පොත් උඩින් උඩින් බලනවා
8. n. පොත් පෙරළා බැලීම
9. vti. ලෑටිගානවා
10. n. ලෑටිගෑම
11. v. විමසනවා
12. සත්ත්ව ආහාර ශාක
browsing
1. (කොළ) කඩා කෑම
2. උඩමතු බැලීම
3. ලෑටිගානවා
brucellosis
1. n. ගව මහිෂ ආදි සතුන්ට බැක්ටීරියා මගින් සෑදෙන ලෙඩක
2. බ්රසෙලෝසිය
3. Med. බෘසෙලෝසියාව
brucine
bruin
n. වලහාට නමක්
bruise
1. vti. අඹරනවා
2. vti. තළනවා
3. n. තැල්ම
4. n. තැළීම
5. n. තැළුම
6. v. තැළෙනවා
7. vti. පොඩි කරනවා
8. n. පොඩි කිරීම
9. vti. පොඩි වෙනවා
10. vti. සිවිය තුවාල කරනවා
11. n. සීරීම
12. v. සීරෙනවා
13. vti. හම තුවාල කරනවා
bruiser
1. n. වෘත්තීය බොක්සිංකරුවෙක්
2. n. හැඩිදැඩි මිනිසෙක්
bruit
1. vti. ආරංචියක් පතුරුවනවා
2. n. ඝෝෂාව
3. n. ජනප්රවාදය
4. v. පතුරුවනවා
5. Soc. පැතුරුනු ආරංචිය
6. පැතුරුනු ආරංවය
brummagem
1. a. කූට
2. a. බොරු පෙනුම ඇති
brunch
1. n. අතුරු කෑම
2. n. හීල හා දවාල අතර කෑම