තැල්මසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. පහර දීමකින් හෝ යමක් වැදීමකින් සම යටින් ඇති වන තුවාලය; සමෙහි ඇති වන දැඩිබවකදී ලේ කැටි ගැසීම; තැළුම.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. bruise2. n. contusionසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 746 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1812 ← තැලසීමියාව තැල්ල →