තැල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තද බෑවුම් සහිත ගල් පර්වතයක පිටතට නෙරාගිය කොටස.

1. නා. (පිහි, උදලු ආදියෙහි) තලය.
2. නා. අත්ලෙහි අල්ලන ප්‍රමාණය.
3. නා. මනමාලයා මනමාලියගේ කරෙහි බඳින මාලය; කර පලඳනාව; තාලිය.
4. නා. කුකුළු, කලුකුම් ආදි පක්ෂීන්ගේ හිසෙන් නැගී සිටින හෝ බෙල්ලෙන් පහළට එල්ලෙන වර්ණවත් මස් වැදැල්ල.
5. නා. එළු, ගව ආදි සතුන්ගේ බෙල්ලෙන් පහළට එල්ලා වැටෙන හම; තැලිපට; ගල කම්බලය.
6. (පාරිභා.) නා. හත්තක කුඩය වැනි කොටසෙහි යටිපැත්තේ වලයාකාර කුහරය මුදුනේ තිරස් අතට විහිදෙන තුනි දාර රැස හෙවත් සුස්කර.
7. නා. ඔරු පාරු, ගල්තලා ආදියෙහි තල්ලක් මෙන් ඉදිරියට නෙරා යන කෙළවර.
8. නා. බඳුන; භාජනය; තලිය.
9. නා. ඔක්කාරය; උද්ගාරය.
10. නා. රාම තෙල් නැඟීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. gill
2. Bot. lamella
3. n. necklace
4. n. pendent
5. wattle