ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 349
brunette
1. n. තල එළලු ස්ත්රිය
2. a. තළඑළලු ස්ත්රිය
3. Soc. බෲනට්
brunt
1. n. පහර
2. n. පහරෙහි ප්රධාන වේගය
3. n. ප්රධාන පීඩාව
4. n. ප්රහාර පීඩාව
brush
1. vti. අතුගානවා
2. vti. අතුල්ලනවා
3. Phy. ඇතිල්ල
4. Civ. ඇතිලි අල්ලුව
5. Civ. ඇතිලි ධාරකය
6. v. උලනවා
7. v. ඔප දමනවා
8. n. කොස්ස
9. vti. ගැටෙනවා
10. n. ඝට්ටනය
11. n. තුලිකාව
12. n. තූලිකා
13. n. තූලිකාව
14. Aes. තෙල්ල
15. තෙලි කූර
16. n. තෙලිකූර
17. n. තෙලිතුඩ
18. n. නරියාගේ වල්ගය
19. Aes. පින්සල
20. vti. පිසදමනවා
21. v. පිසිනවා
22. vti. පීරනවා
23. Geo. බඩ වැටිය
24. n. බඩවැටිය
25. n. බුරුසුව
26. බූන්ද
27. n. බූන්දලය
28. v. මදිනවා
29. n. මුස්නය
30. vti. යන්තමින් වැදෙනවා
31. vti. ශුද්ධ කරනවා
32. n. සුළු සටන
33. vti. හැපෙනවා
brush aside
vt. නොසලකා හරිනවා
brush discharge
1. Phy. තුලිකාකාර විසර්ජනය
2. Ele. තූලිකාකාර විසර්ජනය
brush off
vt. නොසලකා හරිනවා
brush up
1. vt. පාඩම් ආදිය නැවත මතක් කරගන්නවා
2. vt. මූණ කට සෝදා පිරිසුදු වෙනවා
brush-off
vt. නොසලකා හරිනවා
brush-wood
brushing
1. කෙඳිකොට පීරීම
2. මැදීම
brushwood
1. n. අකුල
2. Civ. ගැහැටි මිටි
3. n. වදුල
4. n. වනලැහැබ
brushwork
1. Aes. තෙල්ලම
2. Aes. තෙලිකම
3. තෙලිකම්
4. n. තෙලිතුඩ වැඩ
brusque
1. a. ඉක්මන්
2. a. ගොරෝසු
3. adj. දඩබ්බර
4. adj. පරුෂ
5. adj. රළු
brusqueness
n. රළුකම
brutal
1. a. අතිශයින් රාගාධික
2. adj. ක්රෑර
3. ක්රූර
4. a. කුරිරු
5. a. කෲර
6. a. තිරිසන් ගති ඇති
7. a. දරුණු
8. a. දාමරික
9. a. වනචාරී
10. adj. සාහසික
brutality
1. n. ක්රෑරත්වය
2. ක්රූරත්වය
3. n. කෲරභාවය
4. n. රෞද්රගතිය
brutalization
Soc. මෘගයනය
brutalize
1. v. ආවේශ වෙනවා
2. vt. තිරිසනකු බවට පමුණුවනවා
3. v. තිරිසනෙක් වෙනවා
brutally
1. adv. ක්රෑර ලෙස
2. ක්රූර ලෙස
3. adv. සාහසිකව
brute
1. adj. චණ්ඩ
2. adj. තිරිසන්
3. n. තිරිසන්කම
4. n. තිරිසනා
5. n. තිරිසනෙක් වැනි තැනැත්තා
6. a. දරුණු
7. adj. මෘග
8. n. මෘගයා
9. Soc. මෘගයා තිරිසනා
brutes
Log. අවිචාරීහු
brutish
1. a. අතිශයින් රාගාධික
2. a. කෲර
3. a. තිරිසන් ගති ඇති
4. a. දරුණු
5. Soc. මෘග
bryology
1. පාසි විද්යාව
2. Bot. බ්රයෝ විද්යාව
bryonine
Bot. බ්රයෝනීන්