ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 350
bryophyta
Bot. බ්රීයොපීටා
bryophyte
bryophytic
Bot. බ්රීයෝශාකීය
bryozoa
bubble
1. v. පෙණ නගිනවා
2. n. බිබිල
3. n. බුබ්බුල
4. n. බුබුල
5. v. බුබුලු දමනවා
6. n. බුබුළ
7. vi. බුබුළු දමනවා
8. vi. බුබුළු නගිනවා
9. Eco. බුබුළුව
10. n. මායාව
11. n. රැවටිල්ල
12. vi. සිනහවෙන් මිරිකෙනවා
bubble chamber
Phy. බුබුළු කුටිය
bubbles
Mat. බුබුළු
bubbling
1. Phy. බිබිලීම
2. Phy. බුබුලන
3. බුබුලු දැමීම
bubbly
1. a. උතුරා යන
2. a. ප්රමෝදිත
3. a. බුබුළු මෙන් වූ
bubo
bubonic
1. adj. කුද්දටි ඉදිමීම
2. n. කුද්දෙටි ඉදිමීම
3. a. කුද්දෙටි ඉදිමීම ඇති
bubonic plague
n. මහාමාරිය
buccal
buccal cavity
1. n. කපෝල කුහරය
2. n. මුඛ කුහරය
buccaneer
1. n. කපටියා
2. n. මුහුදු කොල්ලකාරයා
3. n. මූදු කොල්ලකාරයා
buccinator muscle
1. n. කපෝල පේශිය
2. Med. කපෝලක පේශිය
3. n. මුඛ පේශිය
buccinum
buchu
Med. බුකුව
buck
1. n. එළුවා
2. n. ජේත්තු කාරයා
3. vti. ජේත්තු වෙනවා
4. n. ඩොලර් කාසිය
5. n. ද්යෝෂය
6. දෝෂය
7. Ele. භෙළීම
8. n. මුවා
9. n. සිලිම
10. v. හතර ගාතෙන් පනිනවා
11. හෙළීම
buck-tooth
buck-wheat
bucked
adj. උද්දාමයට පත්ව
bucket
1. n. පනිට්ටුව
2. Inf. බකට්ටුව
3. Civ. බඳුන
4. n. බාල්දිය
5. n. බාලිකා
6. v. වක්කරනවා
7. v. හළනවා
bucket shop
1. Soc. ඔට්ටුපල
2. Law. ඔට්ටුපළ
3. Soc. බුකිය
4. Eco. බූකිය
5. n. හොර ඔට්ටු පොළ