මුඛ

mukha

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. මුහුණ/ කට/ දොරටුව (පා. සං. මුඛ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ඇතුල්වෙන තැන; කට; ප්‍රමුඛ දෙය; මූණ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. මුහුණ, කට; උපාය, ආදිය, උදුන, මාර්‍ගය, ප්‍ර‍ධාන.
ති. මුඛ්‍ය උතුම්දෙය, ප්‍ර‍ධාන. (පි. 426)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. buccal
2. n. face
3. n. gate
4. n. mouth
5. Soc. oral

Digital Pāḷi Dictionary