බුද්ධදත්ත පාලි අකාරාදිය – 542
මීයති
(මර+ඊය) මැරේ.
මැරේ.
මීළ්හ
න. අශුචි; මල.
මුකුල
න. මොට්ටුව.
මුඛ
න. ඇතුල්වෙන තැන; කට; ප්රමුඛ දෙය; මූණ.
මුඛතුණ්ඩ
න. හොටය.
මුඛද්වාර
න. කට.
මුඛධොවන
න. මූණ සේදීම.
මුඛපුඤජන
න. තුවාය.
මුඛපූර
3. කට පිරෙන තරම්.
මුඛර
3. කටහැකර වූ; දොඩමලු.
මුඛරතා
ඉ. දොඩමලු බව.
මුඛවට්ටි
ඉ. උඩ ගැට්ට; මුවවිට.
මුඛවණ්ණ
පු. මූණේ පැහැය.
මුඛවිකාර
පු. එසේ විහිළු කිරීම; කට මූණ ඇදකොට පෙන්වීම.
මුඛසඞ්කොචන
න. මූණ හකුළා ගැනීම.
මුඛසඤ්ඤත
3. හික්මුණු කටක් ඇති; හික්මුණු කථා ඇති.
මුඛාධන
න. කටකලියාව.
මුඛුල්ලොකක
3. මූණ බලන්නා.
මුඛොදක
න. මූණ සේදීමට පැන්.
මුග්ග
පු. මුං ඇට.
මුග්ගර
පු. පොල්ල; මුගුර.
මුග්ගසූප
පු. මුං ඇට මැල්ලුම; මුං ඇට ව්‍යඤ්ජනය.
මුග්ගසූප්යතා
ඉ. මුං ඇට ව්යඤ්ජනයේ ඇතැම් තද ඇට ඇති සේ සැබෑ බොරු මිශ්‍ර කථාව.
මුඞ්ගුස
පු. මුගටියා.