මුකුල

mukula

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මල් කැකුළ ; පොහොට්ටුව ; මොට්ටුව.
වි. හැකුළුණු ; පර වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කැකුළ; මල් පොහොට්ටුව (පා. සං. මුකුල)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. මොට්ටුව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. මූකළ කැකුළ, මේරු මල්කැකුළ (පි. 426)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. bud

Digital Pāḷi Dictionary