බුද්ධදත්ත පාලි අකාරාදිය – 543

මුචලින්ද

පු. මිදෙල්ලගස.

මුච්චති

(මුච+ය) ගැලවී වැටේ; නිදහස් වේ; මිදේ.

මුච්චන

න. ගැලවීම; නිදහස් වීම; මිදීම.

මුච්චන්ත

3. නිදහස් වන; මිදෙන.

මුච්චමාන

3. නිදහස් වන; මිදෙන.

මුච්චිත්වා

පූ.ක්‍රි. මිදී.

මුච්චිතුං

නි. මිදෙන්නට.

මුච්ඡති

(මුච්ඡ+අ) මුර්ජාවට පත් වේ; මුළා වේ; සිහි නැතිවේ.

මුච්ඡන

න. කාමාදියෙහි තද ඇල්ම; මූර්ජාව; සිහිනැතිවීම.

මුච්ඡා

ඉ. කාමාදියෙහි තද ඇල්ම; මූර්ජාව; සිහිනැතිවීම.

මුච්ඡානා

ඉ. කාමාදියෙහි තද ඇල්ම; මූර්ජාව; සිහිනැතිවීම.

මුච්ඡිත

3. කාමාදියෙහි තදින් ගැලුණු; මූර්ඡාවටපත්; සිහි නැතිවූ.

මුඤ්චක

3. නිදහස් කරන්නා; මුදන්නා.

මුඤ්චති

(මුව+ංඅ) නිදහස් කරයි; මුදයි; ලිහාදැමීම.

මුඤ්චන

න. අත් හැරීම; නිදහස් කිරීම.

මුඤ්චනක

3. අත්හරින; පිටකරන; මුදන; මුදමින්; විහිදුවන; විහිදුවමින්.

මුඤ්චමාන

3. අත්හරින; මුදන; මුදමින්; විහිදුවමින්.

මුඤ්චිත

3. අත්හැරී; නිදහස් කළ; මිදූ.

මුඤ්චිත්වා

පූ.ක්‍රි. අත්හැර; ගලවා; නිදහස් කොට; මුදා.

මුඤ්චිතුං

අහ්තරින්නට; නිදහස් කරන්නට; මුදන්නට.

මුඤ්චිය

පූ.ක්‍රි. අත්හැර; ගලවා; නිදහස් කොට; මුදා.

මුඤ්ජ

න. බට වැනි තෘණ වර්ගයක්; මත්ස්‍ය වර්ගයක්.

මුට්ඨසච්ච

න. සිහි මුළාව.

මුට්ඨස්සති

3. මුළා වූ සිහි ඇති.