මුචලින්ද
mucalinda
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මහාසම්මත වංශයට අයත් රජ කෙනෙකුගේ නම.
2. නාගරාජයකුගේ නාමය.
3. යක්ෂයකූගේ නාමය.
4. විලක නාමය.
5. මිදෙල් ; බක් මී.
6. හිමාලය අසල පිහිටි පර්වතයක නාමය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. මිදෙල්ලගස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මිදෙල්ල ගස (පි. 426)
Digital Pāḷi Dictionary
- mucalinda 1 masc type of tree; Barringtonia Acutangula
- mucalinda 2 masc
- mucalinda 3 masc type of tree; Pterospermum suberifolium; Pterospermum acerifolium
- mucalinda 4 masc name of a daemon
- mucalinda 5 masc name of a dragon king