මුච

muca

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ රු. මොචනෙ, මිදීමෙහි, මුඤ්චති, මිදෙයි.
√ චු. මොචනෙ, මිදීමෙහි, මොචෙති මොචයති=මුදයි.
√ දි. මොචනෙ, මිදීමෙහි, මුච්චති, මිදේ.
√ දි. මොචනෙ, මිදීමෙහි, මුඤ්චති, මිදෙයි. (පි. 426)