මුච්ඡන
mucchana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කාමාදියෙහි තද ඇල්ම; මූර්ජාව; සිහිනැතිවීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. මුර්ඡාව, මුළාවීම. (පි. 426)
Digital Pāḷi Dictionary
- mucchana nt [muccha +]
mucchana
න. කාමාදියෙහි තද ඇල්ම; මූර්ජාව; සිහිනැතිවීම.
න. මුර්ඡාව, මුළාවීම. (පි. 426)