මුච්ඡති
mucchati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(මුච්ඡ+අ) මුර්ජාවට පත් වේ; මුළා වේ; සිහි නැතිවේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ කි. මුච්ඡ, මුච්ඡනෙ මුළාවෙහි +ති) මුලා වෙයි. සිහි මුළාවෙයි. (පි. 426)
Digital Pāḷi Dictionary
- mucchati 2 pr [muccha + ti]
- mucchati 1 pr becomes infatuated (with); becomes fixated (on) [muccha + ti]