මුඤ්චති
muñcati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(මුව+ංඅ) නිදහස් කරයි; මුදයි; ලිහාදැමීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. මුඤ්ච, මුඤ්චනෙ, මිදීමෙහි +ති) මුදයි. (පි. 427)
Digital Pāḷi Dictionary
- muñcati 1 pr releases; lets go [muñca + ti]
- muñcati 2 pr gets angry (with) [muñca + ti]
- muñcati 3 pr (of speech) emits; lets loose [muñca + ti]