මුඤ්චන

muñcana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මිදෙන ; අත්හරින ; දීමට රිසි.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අත් හැරීම; නිදහස් කිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. මිදීම, මොක්ෂය. (පි. 427)

Digital Pāḷi Dictionary