මුඛර
mukhara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නිරතුරු ශබ්ද නඟන ; දොඩමලු ; බිණීමෙහි සමත්.
2. අප්රිය දේ කථා කරන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කටහැකර වූ; දොඩමලු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. රළුවචන ඇත්තා, අප්රිය වාදියා, මුකරියා (මුඛ+ඛර) (පි. 426)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. glib
2. a. loquacious
3. a. talkative
4. a. vocal
5. a. voluble
Digital Pāḷi Dictionary
- mukhara adj talkative; big-mouthed; garrulous; (comm) coarse in speech; scurrilous [mukha + ra]