කොස්ස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කොහු කෙඳි එකට තබා දිග හෝ කෙටි මිටක බැඳ ඇමදීම, සායම් කිරීම ආදිය සඳහා තනාගනු ලබන උපකරණයක්; මුස්න.
2. නා. හිසකෙස් රැවුල් ආදියේ අවුල් හැරීම සඳහා පුරාණයේ දී භාවිත කරන ලද බුරුසුවක් වැනි උපකරණය.
3. නා. ලී දඬු, පලතුරු ආදි ඇතැම් ද්‍රව්‍යවල ඇති කෙඳි සහිත කොටස.
4. නා. ගෙඩි වණ පිළිකා ආදියෙහි අස්වාභාවික තත්ත්වයට පත් වූ තන්තුමය කොටස.
5. නා. තරහ; නොමනාපය; අප්‍රසාදය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. broom
2. n. brush
3. n. core
4. n. fibre
5. idiom. banana skin