තෙලිකම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පින්සලෙන් ඇඳීම.
2. නා. ඉස්සාගේ ගැහැනු සතාගේ අවසාන චරපාද යුගල අතර පිහිටි වටකුරු මධ්යස්ථ උදරීය සිදුරක් සහිත වූ අවයවය.