සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1860

තෙල්ල

1. Aes. brush
2. Aes. pencil

තෙල්ලම

Aes. brushwork

තෙල්වළ

n. anterior fontanelle

තෙලි කූර

brush

තෙලිකම

1. Aes. brushwork
2. thelycum

තෙලිකම්

brushwork

තෙලිකූර

n. brush

තෙලිතුඩ

n. brush

තෙලිතුඩ වැඩ

n. brushwork

තෙලිල්සල්පතයසෝල්

Med. phthalylsulphathiazole

තෙලෙන් තැම්බීම

saute

තෙලෙන් නැහැවීම

basting

තෙලේ ලා බැදිම

deep-frying

තෙලේ ලා බැදීම

deep-frying

තෙවන පත් පිහාටු

tertiaries

තෙවන පාර්ශ්වය

Mng. third party

තෙවර

triple

තෙවැනි පාර්ශ්වය

Eco. third party

තෙවැනි යමක්

Log. tertium quid

තෙවුම

1. n. praise
2. n. radiance

තෙස්තමේනතු දායාදය

Soc. legacy

තෙස්තමේන්තු ඇතිව

Law. testate

තෙස්තමේන්තු කාරක

Law. testamentary

තෙස්තමේන්තු කාරිය

Acc. testatrix