පීරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. දෙපසට කරනවා.
2. කෙස් ආදිය අවුල් හැර සකස් කරනවා.
1. ක්රි. හිසකේ ආදිය පනාවකින් හෝ බුරුසුවකින් පිරිමැද සකස් කරනවා ; අවුල් හරිනවා.
2. දෙපසට කරනවා ; දෙපැත්ත අයින් කරනවා.
1. ක්රි. දෙපසට කරනවා.
2. කෙස් ආදිය අවුල් හැර සකස් කරනවා.
1. ක්රි. හිසකේ ආදිය පනාවකින් හෝ බුරුසුවකින් පිරිමැද සකස් කරනවා ; අවුල් හරිනවා.
2. දෙපසට කරනවා ; දෙපැත්ත අයින් කරනවා.