හොද්ද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ආහාර පොඟවා ගැනීමට හෝ ආහාර සමඟ ගැනීමට හෝ පොල්කිරි, තුනපහ කුඩු ආදී ද්රව්ය යොදා සාදාගනු ලබන ද්රව සූපය ; ව්යඤ්ජනයක ද්රව කොටස.