සුහුරුබඩු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මාමාගේ පුතා ; මස්සිනා.
2. මාමාගේ දියණිය ; නෑනා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. මාමාගේ පුතා; මස්සිනා/ මාමාගේ දියණිය; නෑනා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. brother-in-law