දියපාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වතුර ගලා බසින මාර්ගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. brook
2. n. current
3. Geo. rill
4. n. stream
5. streams