බුන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. බොන ලද ; පානය කළ.
2. පිපුණු ; පුබුදු වුණු.
3. බිඳුණු ; කැඩුණු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. broken
2. Che. cracked
3. Bot. dissected