සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3096

බුන්

1. a. broken
2. Che. cracked
3. Bot. dissected

බුන් අයිස්

Geo. drift ice

බුන් කඩ

wreckage

බුන් නැව් බඩු

Acc. wreck

බුන්කඩ

1. Geo. calf
2. calf(glacial)

බුන්කඩ වීම

n. calving

බුන්දලේ

n. broom

බුන්නැව් බඩු

wreck

බුන්නැව් බඬු

Law. wreck

බුන්වත්

Law. insolvent

බුන්වත් නොවූ

solvent

බුන්වත් බව

1. Eco. bankruptcy
2. insolvency

බුන්වත්කම

Eco. insolvency

බුන්වත්කරු

insolvent

බුන්වත්බව

1. Mng. bankruptcy
2. Law. insolvency

බුන්වත්බව / නස්තුභංගත්වය

insolvency

බුනු බඩු

Acc. wreckage

බුනු බඬු

Law. wreckage

බුනුව

1. Law. wreck
2. Acc. wreckage

බුනොඩොන්ටා

bunodonta

බුබ්බුල

n. bubble

බුබ්බුලය

Med. bullae

බුබ්බුලාකාර

1. adj. bulbous
2. dome
3. dome-shaped
4. a. globate

බුබ්බුලාකාරය

n. cupola