සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3097

බුබුල

1. n. bead
2. n. bleb
3. blister
4. n. bubble
5. n. bulb

බුබුලන

Phy. bubbling

බුබුලාකාර

dome-shaped

බුබුලු ගැහුණු

blistered

බුබුලු දමනවා

v. bubble

බුබුලු දැමීම

1. bubbling
2. ebullition
3. spitting

බුබුලු දුමන

ebullient

බුබුලු නැගීම

effervescence

බුබුලු නැගෙන

effervescent

බුබුලු නැවතීම

defervescence

බුබුලු පිටවීම

effervescence

බුබුලු සහිත

blistered

බුබුළ

1. n. bead
2. Aes. blister
3. n. bubble
4. Aes. bulb
5. n. fountain
6. n. spring

බුබුළු

Mat. bubbles

බුබුළු කුටිය

Phy. bubble chamber

බුබුළු දමන

Che. ebullient

බුබුළු දමනවා

1. vi. bubble
2. vi. effervesce

බුබුළු දැමීම

n. ebullition

බුබුළු නගිනවා

vi. bubble

බුබුළු නඟිනවා

vi. sparkle

බුබුළු නැගීම

Che. effervescence

බුබුළු නැවතීම

Che. defervescence

බුබුළු පිට වන

Che. effervescent

බුබුළු පිට වීම

Che. effervescence